උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් විවෘතයි

උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් විවෘතයි

Published on December 22, 2025, 05:41 PM

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්වූ උතුරු දුම්රිය මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන්ම යළි ප්‍රතිසංස්කරණය කර තිබේ. ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post