ගරභනි මව්වරුන් වෙනුවෙන් පෝෂණ දීමනාව ලබාදීම හෙට

ගරභනි මව්වරුන් වෙනුවෙන් පෝෂණ දීමනාව ලබාදීම හෙට

Published on December 15, 2025, 07:21 PM

පවතින ආපදා තත්ත්වය හා ළඟ එන උත්සව සමය පාදක කරගෙන ගර්භනී මව්වරුන් සඳහා රු 5000 ක් වටිනා පෝෂණ දීමනාව ලබාදිම හෙට (16දා) දින සිට ආරම්භ කරන බවත් රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව කියයි. නිරෝගී ශක්තිමත් පුරවැසියෙක් බිහි කිරීමේ මූලික අඩිතාලම වන මාතෘ පෝෂණය ඉහළ නැංවිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post