දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි

දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි

Published on December 12, 2025, 09:31 AM

දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමට අදාළ කොන්ත්‍රාත්තුවට ලන්සුකරුව් 11 දෙනෙක් ඉදිරිපත්ව සිටියත් එහිදී වැඩිම මිල ගණන් ඉදිරිපත් කළ ලන්සු කරුවන් දෙකට කොන්ත්‍රාත් පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව මෙල්වා සමාගමට රු.මි. 721.25  හා එස්.ආර් වානේ සමාගමට රුපියල් මිලිය 167.5ක් යන අගයන් ඉදිරිපත් කළ සමාගම්වෙත කොන්ත්‍රාත් පිරිනමා තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post