රැඳවුම් නියෝග ගත් සැකකරුවෙකුගෙන් අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

රැඳවුම් නියෝග ගත් සැකකරුවෙකුගෙන් අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

Published on December 28, 2025, 08:53 AM

විමර්ශන නිලධාරීන් විසින් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී, සැකකරු දැනට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකු සමඟ සබඳතා පවත්වන බවට සහ පහත අපරාධ සිද්ධින්වල වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති බවටද අනාවරණය වී ඇත.

•2024.03.11 අම්බලන්ගොඩ පොලිස් වසමේදී ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදු කිරීම

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post