
Published on December 11, 2025, 05:59 PM
ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීම වෙනුවෙන් රථ වාහන කිහිපයක් ලබා ගැනම වෙනුවෙන් වූ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.මේ අනුව,සායනික අපද්‍රව්‍ය ප්‍රවාහන ලොරි 26ක්* ඩබල් කැබ් රථ 26ක්* ආසන 10 ක් සහිත වෑන් රථ 05 ක්* ආසන 42 සහික බස් රථ 02ක්* පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් සඳහා ස්කූටර් 2,891ක්* මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් සඳහා ස්කූටර් 200ක්* මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරු පැදි 1,350 ක්* රසායනාගාර සේවා සඳහා ස්කූටර් 200 ක්* වෛද්‍ය සැපයීම් අංශය සඳහා අධිශීත කරණ ට්‍රක් රථ 20 ක්* වෛද්‍ය සැපයීම් අංශය සඳහා ෆෝක්ලිෆ්ට් 08ක්* පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය සඳහා කෘෘ කැබ් රථයක්* යාපනය දිස්ත්‍රික්කය සඳහා ගිලන් රථ යාත්‍රාවක්මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.