
Published on December 18, 2025, 11:16 AM
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජිප් රථයක් අනතුරට ලක්වීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේදී රාජකාරී පැහැර හැරීමක් සිදුවට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ් අනුව සපුගස්කන්ද පොලීසිය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත පොලිස් නිලධාරින්, සපුගස්කන්ද පොලීසියේ ස්ථානාධිපතිවරයා, අනතුර ගැන විමර්ශනය ක රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට ඒරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒ්කකය විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.