බස්නාහිරින් හමුවූ ගිනි අවි දෙක

බස්නාහිරින් හමුවූ ගිනි අවි දෙක

Published on December 25, 2025, 07:46 AM

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාස-පිළියන්දල පොලිස් වසමේ වීරසිංහ මාවත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී කාලයේ  බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර විදේශ රටක නිෂ්පාදිත 09mm වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන ඇත.‍ෙමෙම අවිය කවුරුන් විසින් මෙම ස්ථානයට රැගෙන ආවේද සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදු කරනු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post