Home කොළඹ මහ නගර සභා අයවැය මාලිමාව පරදී byshiey •December 23, 2025 • 2 min read 0 Published on December 22, 2025, 09:52 PMජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට පත්විය. අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි. 4.94 / 169 rates Facebook Tweet CopyLink Copied Share