මියන්මාර මැතිවරණ​යේ පළමු අධියරේ ඡන්ද විමසීම අවසන්

මියන්මාර මැතිවරණ​යේ පළමු අධියරේ ඡන්ද විමසීම අවසන්

Published on December 28, 2025, 05:30 PM

මියන්මාරයේ 2021දී සිදු කළ හමුදා කුමන්ත්‍රනයෙන් පසු අද(28දා) ආරම්භ වූ පළමු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී තිබේ.

ඒ අනුව පළමු ප්‍රධාන අධියර මෙලෙස අවසන්ව ඇති අතර, ලබන ජනවාරි 11 සහ 25 යන දෙදින තුළදී ඡන්ද විමසීමේ මීලග අධියර ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post