
Published on December 22, 2025, 01:00 PM
රුසියාවේ මොස්කව් හී පිපිරීමක් සිදුව තිබේ.
එම පිපිරීමෙන් රුසියානු ජෙනරාල් වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇත.
මෝටර් රථයක පුපුරන ද්‍රව්‍ය අටවමින් එම පිපිරීම සිදු කර තිබේ.
Our website uses cookies to improve your experience. Learn more
Ok