නත්තල් හා අලුත් අවුුරුදු සමයේ ආරක්ෂාවට විශේෂ වැඩසටහනක්

නත්තල් හා අලුත් අවුුරුදු සමයේ ආරක්ෂාවට විශේෂ වැඩසටහනක්

Published on December 23, 2025, 05:51 PM

එළඹෙන නත්තල් උත්සවය හා අලුත් අවුරුදු උදාව සමයේ නගර ආරක්ෂාව හා ආගමික උත්සවයන්හි ආරක්ෂාව සඳහා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය කියයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post