දකුණු අප්‍රිකා​වේ වෙඩි තැබීමකින් පුද්ගලයන් 9ක් මරුට

දකුණු අප්‍රිකා​වේ වෙඩි තැබීමකින් පුද්ගලයන් 9ක් මරුට

Published on December 21, 2025, 03:46 PM

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හීදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නාදුනන තුවක්කු කරුවන් 12ක පමණ කණ්ඩායමක් පැමිණ එම වෙඩි තැබීම සිදු කර තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post