ඇල්පිටියෙන් කෝටි 9ක අයිස් අල්ලයි

Published on December 21, 2025, 08:36 PM

ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කරන්දෙණියේ 03 කනුව නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 09 කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අච (21) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය කොටස් ලෙස අලවි කිරීම සදහා සකස් කර තිබූ බව මූලික පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇතැයි ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කියයි. මත්ද්‍රව්‍ය  තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය  නාශක කාර්යාංශයට ලබා දීමට කටයුතු කරන බව ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කියයි.

තමිඳු මධුසර

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post