
Published on December 10, 2025, 09:33 PM
දෙසැම්බර් මුල් දින 8දී ශ්‍රී ලංකාවට සංචාරකයන් 50222ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත සටහනේ දැකවෙයි. මේ අනුව මේ වසරේ ජනවාරි 01 දා සිට දෙසැම්බර් 08 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 2 153 815කි.