ආපදා මරණ 643ක් දක්වා ඉහළට

ආපදා මරණ 643ක් දක්වා ඉහළට

Published on December 14, 2025, 08:21 AM

දිවයිනට බලපෑ දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය පිරිස 643ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරුවේ නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි. අතුරුදන්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 184කි. නිවාස පූර්ණ හානි 6164ක් හා අර්ධ හානි 112 110ක් වාර්තා වී තිබේ. සුරක්ෂිතතා මධ්‍යස්ථාන 796ක, පවුල් 23041ට අයත් පුද්ගලයන් 72 911ක් මේ වන විටත් රඳවා තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post