දියේ ගිලී අවු. 2ක දරුවෙක් මියයයි

දියේ ගිලී අවු. 2ක දරුවෙක් මියයයි

Published on December 21, 2025, 10:36 AM

අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඉඩමක ජලය පිරී තිබූ වලකට ඊයේ උදෑසන කාලයේ දරුවෙකු වැටී අනතුරට පත්ව අරලගංවිල රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති බවට අරලගංවිල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය දරුවා වයස අවුරුදු‍ 02 ක් වූ කන්දේගම, දම්මින්න ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post