2026 අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය අද

2026 අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය අද

Published on December 16, 2025, 12:10 AM

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (16දා) සිදු කිරීමට නියමිතව තිබේ.

මෙවර ද ක්‍රීඩක වෙන්දේසිය ඩුබායි හීදී පැවැත්වීමට කටයුතු යොදා  ඇති අතර, වෙන්දේසිය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 12 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

ඒ අනුව, වනිඳු හසරංග, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, පැතුම් නිස්සංක, දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, වියස්කාන්ත් විජයකාන්ත්, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, ත්‍රාවීන් මැතිව්, බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් සුදුසුකම් ලබා ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post