දිත්වාගේ හානිය ගැන නිල තක්සේරුවක් ලබන 20දාට පෙර

දිත්වාගේ හානිය ගැන නිල තක්සේරුවක් ලබන 20දාට පෙර

Published on December 11, 2025, 05:01 PM

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් රටට සිදුව හානිය පිළිබඳව ඒ ඒ ආයතන විසින් දළ තක්සේරුවක් මේ වන විට සකස් කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

සිදුවූ හානිය තක්සේරු කිරිම වෙනුවෙන් ලෝක බැංකුවේ සහාය ලබා ගන්නා බවත් හානිය පිළිබඳව නිල තක්සේරුවක් ලබන 20දාට පෙර නිකුත් කිරීමට හැකිවෙනු ඇතැයි අමාත්‍යවරයා පැවැසීය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post