රට ගොඩනගන අරමුදලට සී.බී.එල්. ලක්ෂ 1000ක් දෙයි

රට ගොඩනගන අරමුදලට සී.බී.එල්. ලක්ෂ 1000ක් දෙයි

Published on December 19, 2025, 06:31 PM

දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට CBL සමූහ ව්‍යාපාරය (CBL Group) විසින් රුපියල් මිලියන 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

ඊට අදාළ චෙක්පත CBL සමූහ ව්‍යාපාරයේ (CBL Group) සමූහ අධ්‍යක්ෂ ආර්. වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (18) දිනයේදී ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

CBL සමූහ ව්‍යාපාරයේ (CBL Group) සමූහ අධ්‍යක්ෂ එන්. වික්‍රමසිංහ මහත්මිය සහ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රන්දීව මලලසූරිය මහතා මෙම අවස්ථාවට එක්ව සිටියහ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post