
Published on October 30, 2025, 10:45 AM
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂි ජින් පිං අතර හමුවක් අද (30දා) දකුණු කොරියාවේදී පවත්වා තිබේ.
එහිදී ඇමරිකාව විසින් චීනයට පනවනු ලැබූ තීරු බදු අඩු කිරීමට එකඟත්වය පළව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.