පොල් මිල නැවතත් ඉහලට

පොල් මිල නැවතත් ඉහලට

Published on October 30, 2025, 02:44 PM

වෙළඳපලේ පොල් මිල නැවතත් ඉහල යෑමක් පෙන්නුම් කරයි. පසුගිය මාසයේ අග වනවිට වෙළඳපලේ රුපියල් 180- 220 අතර සිල්ල මිලකට අළෙවිවූ  පොල් ගෙඩියක මිල මේවනවිට නැවතත් රුපියල් 220-250 තරම් ඉහල අගයකට ගොස් ඇති බව වර්ථා වනවා.

පොල් පරිභොජන ඉල්ලුමට සාපේක්ෂව ප්‍රමාණවත් තරමේ පොල් පළදාවක් නොමැතිවීම තුළින් වෙළඳපලට ප්‍රමාණවත් තරම් තොග නොලැබීමෙන් මෙම තත්වය නැවතත් ඇතිවෙමින් පවතින බව වෙලඳසල් හිමියෝ පවසති.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post