රනිල්ට එරෙහි නඩුව ජනවාරි 28ට කල් යයි

රනිල්ට එරෙහි නඩුව ජනවාරි 28ට කල් යයි

Published on October 29, 2025, 03:02 PM

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අදාළව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව යළි ලබන ජනවාරි මස 28 දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post