හෙට්ටිවීදියේ දස කෝටියක කොල්ලයට සුරාබදු නිලධාරීන් 05ක් අල්ලයි

හෙට්ටිවීදියේ දස කෝටියක කොල්ලයට සුරාබදු නිලධාරීන් 05ක් අල්ලයි

Published on October 31, 2025, 09:51 AM

කොළඹ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් කොල්ලකෑමකට සම්බන්ධසුරාබදු දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් 05ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒසේම සැකකාර සුරාබදු නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 දා ‌තෙක් රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post