
Published on September 29, 2025, 09:54 AM
ඇමරිකාවේ මිචිගන් හී පල්ලියටකදී එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩික්කරු මොටර් රථයක් වේගයෙන් ධාවනය කරමින් පල්ලිය තුලට කඩාවැදී ඇති අතර, අනතුරු ඔහු විසින් වෙඩි තබා තිබේ.
අනතුර පල්ලිය තුළ ගිනි ගැනීමක් සිදුව ඇති අතර, තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වෙඩික්කරු පල්ලියෙන් පිටතට පැමිණි පසු පොලීිසිය වෙඩි තබා ඔහුව ඝාතනය කර තිබේ.