චරිත්ගෙන් අගනා ශතකයක්

චරිත්ගෙන් අගනා ශතකයක්

Published on July 02, 2025, 06:22 PM

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් රැස් කිරීමට නායක චරිත් අසලංක සමත්විය.

මෙය ඔහුගේ පස්වැනි එක්දින ශතකය වෙයි. චරිත්ගේ ශතකයට හයේ පහර හතරක් හා හතරේ පහර 6ක් ඇතුළත් විය. ලකුණු 29ට කඩුලු තුනක් ලෙස තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රමයෙන් ඉහළ නංවමින් චරිත් මෙම අගනා ශතකය රැස් කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post