කහවත්තේදී ඝාතනය වූ තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම ගැන පොලීසියට තොරතුරු දෙන්නෙක් නෙමෙයි

කහවත්තේදී ඝාතනය වූ තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම ගැන පොලීසියට තොරතුරු දෙන්නෙක් නෙමෙයි

Published on July 03, 2025, 09:12 AM

කහවත්තේදී පසුගියදා වෙඩි තබා ඝාතනය කළ තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබා  දෙන්නෙක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් පොලීසිය පවසයි. මේ පිළිබඳව පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්...

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post