ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බෝට්ටුවක් ගිලී යාමෙන් 4ක් මරුට

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බෝට්ටුවක් ගිලී යාමෙන් 4ක් මරුට

Published on July 03, 2025, 09:40 AM

ඉන්දුනීසියාවේ බාලි සංචාරක දූපතේ මගී ප්‍රවාහන බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම අනතුරත් සමග විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවත්, ඔවුන් සොයා මෙහෙයුම් සිදු කරන බවත් එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post