විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ඉහළට

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ඉහළට

Published on July 01, 2025, 03:29 PM

2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2025 වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර තිබේ. 2024 වසරේ මැයි මාසයේසී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 544ක් වූ අතර මෙම වසරේ මැයි මාසයේදී ඩොලර් මිලියන 641ක් දක්වා වර්ධනය වී තිබේ.

2025 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා කාලය තුළ දී වූ මුළු ප්‍රේෂණ ලැබී ඩොලර් බිලියන 3.1ක් වන අතර එය පසුගිය වසරේ අනුරූප කාලසීමාව හා සැසදීමේදී සියයට 18.2ක වර්ධනයකි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post