ළහිරු වීරසේකර අත්අඩංගුවට

ළහිරු වීරසේකර අත්අඩංගුවට

Published on July 29, 2025, 03:13 PM

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙක් මෙන්ම වත්මන් යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන තිබේ.

තෙබුවන ප්‍ර දේශයේ කර්මාන්ත ශාලාවකට අයත් ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ චෝදනා යටතේ තෙබුවන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ති‍බේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post