දෙවැනි තරගය බංග්ලාදේශය දිනයි

දෙවැනි තරගය  බංග්ලාදේශය දිනයි

Published on July 05, 2025, 10:23 PM

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16කින් පරාජය කරමිිින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ් අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි.

තෙවැනි එක්දින තරගය ලබන 8 දා පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 248ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කළ හැකිවූ යේ ලකුණු 232ක් පමණි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post