
Published on July 04, 2025, 11:01 AM
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැදවීමෙන් අනතුරව ප්‍රකාශය ලබාගැනීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගැණින.