
Published on July 01, 2025, 05:48 PM
ජුලි මාසයට අදාළව ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් ගෘහස්ත ගෑස සිලින්ඩර මිල ගණන් වෙනස් නොකිරීමට එම සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ජුනි මාසයේදී පැවැති මිලටම එම සමාගම් දෙක විසින් සිය ගෑස් සිලින්ඩර පාරිභෝගික ජනතාව වෙත ලබාදෙනු ඇත.
Our website uses cookies to improve your experience. Learn more
Ok