අයිඑම්එෆ් සිව්වැනි සමාලෝචනය අවසන් පස්වැනි වාරිකය නිදහස් කරයි

අයිඑම්එෆ් සිව්වැනි සමාලෝචනය අවසන් පස්වැනි වාරිකය නිදහස් කරයි

Published on July 02, 2025, 09:59 PM

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිව්වැනි සමාලෝචනය අවසන් කර ඇති බවත් පස්වැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවැසීය.

එසේ වුවත් ගමන අවසන් නොවන බවත් ඇතැම් පිරිස් මෙම ගමන වැළැක්වීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවැසීය. විපක්ෂ කණ්ඩායම් එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලැබී ඇති බවත් ඔහු පැවැසීය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post