මැයි මාසයේදී ඉදිකිරීම් කටයුතු වල වර්ධනයක්

මැයි මාසයේදී ඉදිකිරීම් කටයුතු වල වර්ධනයක්

Published on July 01, 2025, 12:28 PM

ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්යේ දර්ශකය 2025 මැයි මාසයේ දී දර්ශකාංක 59.7ක් දක්වා වර්ධනය විය. අප්‍රේල් මාසයේ උත්සව සමය හමුවේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ‍ දී යථා තත්ත්වයට පත් වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ප්‍රතිචාර දැක්වූවන් විසින් වාර්තා කළ පරිදි, මැයි මාසය තුළ දී,  විශේෂයෙන් මාර්ග සංවර්ධන කටයුතුවල නව ඉදිකිරීම් වයාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post