
Published on July 03, 2025, 02:16 PM
මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ අද (03දා) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ.
අද පෙරවරුවේ කඳාන ප්‍රදේශයේදී ද වෙඩි තැබීමක් සිදු වූ අතර, එහිදී එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.
Our website uses cookies to improve your experience. Learn more
Ok