
Published on July 06, 2025, 01:17 PM
දකුණු පළාතේ ගාල්ල, මාතර සහ ඇල්පිටිය යන ප්‍රදේශ වල සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 457 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (05දා) ප.ව 7.00 සිට ප.ව.11.00 දක්වා කාලය තුළ සිදුකර ඇති මෙම විශේෂ මෙහෙයුම සිදු කර ඇති අතර, ඊට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදා, ගුවන් හමුදා සහ නාවික හමුදා නිලධාරින් 1500 ක් පමණ සහභාගී වූ බව පොලීසිය පැවසීය.