ජාතික අනතුරු නිවාර සතිය අද සිට ලබන 11වැනිදා දක්වා

ජාතික අනතුරු නිවාර සතිය අද සිට ලබන 11වැනිදා දක්වා

Published on July 07, 2025, 01:00 PM

ජාතික අනතුරු නිවාරණ සතිය අද(07දා) සිට ලබන 11වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව,

07වැනිදා - මාර්ග අනතුරු වැලැක්වීමේ දිනය,

08 වැනිදා - සේවා ස්ථානවල අනතුරු වැලැක්වීමේ දිනය,

09 වැනිදා - නිවෙස් හා වැඩිහිටි නිවාස වල අනතුරු වැලැක්වීමේ දිනය,

10 වැනිදා - දියේ ගිලීම් වලින් සිදුවන අනතුරු වැලැක්වීමේ දිනය,

11 වැනිදා - පාසල් , පෙරපාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල අනතුරු වැලැක්වීමේ දිනය,

ලෙස මෙම දින 05 තුළ අනතුරු නිවාරණය ගැන ජනතාව දැනුවත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post