ඇමරිකාවට විරුද්ධව කටයුතු කරන රටවල් වලට සියයට 10ක අමතර තීරු බදු

ඇමරිකාවට විරුද්ධව කටයුතු කරන රටවල් වලට සියයට 10ක අමතර තීරු බදු

Published on July 07, 2025, 03:39 PM

ඇමරිකානු අවශ්‍යතාවයන්ට පටහැනිව කටයුතු කරන රටවලට අමතර 10%ක තීරු බදු පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

මේ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගියදා රටවල් වලට පැනවූ තීරු බදු ලබාන 09වැනිදා  ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණද එය ක්‍රියාත්මක කිරීම අගෝස්තු 01 වැනිදා දක්වා කල් දමා තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post