ඊශ්‍රා යෙලයේ රී එන්ට්‍රි වීසා ගැන දැනුම් දීමක්

ඊශ්‍රා යෙලයේ රී එන්ට්‍රි වීසා ගැන දැනුම් දීමක්

Published on June 28, 2025, 08:17 AM

මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත් වීමේ වීසා (Re-entry visa) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ Re-entry වීසා හී වලංගු කාලය 2025.07.31 දින දක්වා දීර්ඝ කිරීමට එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) තීරණය කර ඇත.

ඒ අනුව, ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් මේවන විට ආරම්භ කර ඇති බැවින් Re-entry වීසා මත මෙරටට පැමිණි අයවලුන්ට Re-entry වීසා කාලය අවසන් වුවද 2025.07.31 දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා ස‍දහා යොමු වීමට හැකියාව ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post