
Published on June 26, 2025, 11:47 AM
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එම නඩුව අද (26දා) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය දී තිබේ.
Our website uses cookies to improve your experience. Learn more
Ok