කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි

කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි

Published on June 30, 2025, 04:13 PM

කාත්තන්කුඩි නගරයෙ රට ඉදි අස්වැන්න නෙළිම 29 දින ආරම්භ කිරීමට කාත්තන්කුඩි නගර සභාව කටයුතු කෙරුණි .

නගර සභාවේ ජේ.සි.බි යන්ත්‍ර ආධාරයෙන් මෙවර නගරයෙ ඇති රට ඉදි ගස්වල ඇති රට ඉදි වලු ඉතාමක් පරිස්සමට කපා    ගැනිමට කටයුතු කරමින් පවතින බව නගර වාසින් පවසයි.

නගරය පුරා 50 කට ආසන්න රට ඉදි ගස් සංඛ්‍යාවක් ඇති අතර වසර  20  කට පෙර සිටවා ඇති අතර එහි අස්වැන්න වසර 10 කට වැඩි කාලයක සිට ලබා ගැනිම සිදුවෙන බව කියයි.

නමුත් මෙවර විශාල රට ඉදි අස්වැන්නක් ලැබෙමින් පවතින බවත්රට ඉදි ගස්වල විශාල වලු වලින් පිරි යාමත් සමග කාත්තන්කුඩි නගරයට අමුතුම අලංකාරත්වයක් එක්කර ඇති බව කියයි.

නගර සභාවෙන් මෙසේ ලබා ගන්නා රට ඉදි අස්වැන්න එය පසුව ජනතාව අතර බෙදා දිමට කටයුතු කරයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post