Home නව මාණ්ඩලික ප්‍රධානී ලෙස කපිල දොළගේ පත්කෙරේ byshiey •June 26, 2025 • 2 min read 0 Published on June 26, 2025, 01:40 PMශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානි වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අයත් මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතා පත් කර තිබේ.ඒ අනුව අද (26දා ) දින මෙම පත්වීම බලාත්මක වේ. 4.94 / 169 rates Facebook Tweet CopyLink Copied Share