
Published on June 29, 2025, 01:31 PM
ඉන්දියාවේ ඔඩීෂා හී පැවති ආගමික උත්සවයක් අතරතුරු ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම තෙරපීමෙන් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
Our website uses cookies to improve your experience. Learn more
Ok