සංචිතය ඩො.බි. 6.5ක් දක්වා පහතට

සංචිතය ඩො.බි. 6.5ක් දක්වා පහතට

Published on August 03, 2026, 06:29 PM

ණය ගෙවීම් මාධ්‍යයේ මෙම වසරේ මැයි මාසය අවසන් වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක් වූ මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ජූනි මස අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 දළ නිල සංචිත ප්‍රමාණයට චීන මහජන බැංකුව සමග වන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළත් වේ. එහෙත් එම හුවමාරු පහසුකම භාවිත කිරීමට නම් ශ්‍රී ලංකාව සතුව මාස තුනක ආනයනවලට ප්‍රමාණවත් දළ නිල සංචිත ප්‍රමාණයක් තිබිය යුතුය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post