අද වැසි ස්වල්පයක් පමණයි

අද වැසි ස්වල්පයක් පමණයි

Published on October 29, 2025, 10:37 AM

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු හා වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම කඳුකරහේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද හා වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට මන පැ.කි.මී. (50-60) කා පමණ තද සුළං ඇතිවිය හැකි බවද අද දිනය වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සදහන් වෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post