
Published on July 03, 2025, 01:08 PM
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ.
මෙම පිරිස ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද (03දා) ගම්පහ මහාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙලෙස ඇප නියම කිරීම කටයුතු කර ඇත.