කුඩු සලිඳුගේ පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කරයි

කුඩු සලිඳුගේ පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කරයි

Published on July 03, 2025, 04:30 PM

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසෙන සලිඳු මල්ශිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය  දින නියම කර තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුඩු සලිදු ඉදිරිපත් කළ  රිට් පෙත්සම අද(03දා) සලකා බැලීමෙන් අනතුරුව ලබන අගෝස්තු  28 වැනිදා මෙම පෙත්සම සලකා බැලීමට දින නියම කෙරිණි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post