මස්ක් නව පක්ෂයක් ආරම්භ කිරීම හාස්‍යජනක බව ජනාධිපති ට්‍රම්ප් කියයි

මස්ක් නව පක්ෂයක් ආරම්භ කිරීම හාස්‍යජනක බව ජනාධිපති ට්‍රම්ප් කියයි

Published on July 07, 2025, 10:26 AM

ව්‍යාපාරික ඉලොන් මස්ක් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම හාස්‍යජනක බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන පක්ෂ දෙකක් තිබියදී තුන්වන පාර්ශවයක් නව පක්ෂයක් ආරම්භ කිරීම  ව්‍යාකූලත්වය වැඩි කන බවටද තමා සිතන බව ට්‍රම් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඉලොන් මස්ක්  විසින් අමෙරිකානු පක්ෂය නමින් පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post