සභානායක කාර්යාලයේ වාහන දෙකක් රජයේ තක්සේරුවටත් වැඩි අගයකට අලෙවි කරයි

සභානායක කාර්යාලයේ වාහන දෙකක් රජයේ තක්සේරුවටත් වැඩි අගයකට අලෙවි කරයි

Published on July 01, 2025, 08:01 AM

සභානායක කාර්යාලයට වෙන්කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථ 02ක්  රු.82,920,238කට අලෙවි කිරීමට කටයුතු කළ බව සභානායක කාර්යාල සඳහන් කරයි.

මෙහිදී රුපියල් මිලියන 50ක් වූ TOYOTA LANDCRUISER V8 මෝටර් රථය රුපියල් 58,756,000කට සහ  රජයේ තක්සේරුව අනුව රුපියල් මිලියන 20ක් වූ MITSUBISHI MONTERO  මෝටර් රථය රුපියල් 24,164,238කට මෙලෙස අලෙවි කර ඇත.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සමග අනුකූලතාවය දක්වමින් රාජ්‍ය ආයතනවල පවතින විශාල වැය බරක් වන සුඛෝපභෝගී වාහන රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව අපහරණය කිරීම  සම්බන්ධයෙන් දැනට බලාත්මකව පවතින 2024.12.18 දිනැති අංක 05/2024 වත්කම් කළමනාකරණ චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post