විදුලි පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථිවට පටහැනියි

විදුලි පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථිවට පටහැනියි

Published on June 30, 2025, 11:32 AM

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (30දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. නියෝජ්‍ය කථානායකවරයා විසින් එම තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය ක‍ළේය.

පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ අනුව පනත සම්මත කිරීමට නම් විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණයෙන් දැනුම් දී ඇත.

එසේ වුවත් අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන  ආකාරයෙන් වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරළ බහුතරයකින් පනත සම්මත කර ගැනීමට අවස්ථාව තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post